!!! [ -HacKrisH- ] !!! - !!! [ -හැක්ක්‍රිෂ්- ]!!!: Windows 8 UK වලින් ඇක්ටිවේට් කිරීම..

Thursday, April 04, 2013

56

Windows 8 UK වලින් ඇක්ටිවේට් කිරීම..

Posted in , ,
මේ දවස් වල මගේ බ්ලොග් එකේ එක එක ලෙඩ. ගොඩක් ලින්ක් වැඩ කරන්නෙ නෑ. හේතුව ෆයිල් අප්ලෝඩ් කරලා තිබ්බ MediaFire එකවුන්ට් දෙකක්ම ඩිසේබල් කරලා ඩිලීට් කරලා දැමීම. ඊයේ පෙරේදා ෆයිල් අප්ලෝඩ් කරපු Dropbox වලත් ට්‍රැෆික් වැඩියි කියලා පබ්ලික් ලින්ක් තාවකාලිකව ඩිසේබල් කරලා. ෆයිල් ටිකක් අප්ලෝඩ් කරලා ශෙයා කරන්න දැන් හරියාකාර ෆ්‍රී දෙන සයිට් එකක් නැති තරම්. ඒක නිසා යම් යම් අවස්තාවල ඔයාලා අපහසුතාවයට පත් උනා නම් සමාවෙන්න.

මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ ඉතාමත් වැදගත් දෙයක්. මමත් මේක ඊයේ රෑ තමයි චෙක් කරලා බැලුවෙ. 100%ක් වැඩ. මොකක්ද මේ. මේ තමයි Windows 8 කිසිම ඇක්ටිවේටරයක් බාවිතා නොකර, කිසිම ක්‍රැක් එකක් බාවිතා නොකර Microsoft ආයතනය හරහාම ඇක්ටිවේට් කරගන්න හැටි. මේක කර ගන්න ඔයාලට ඕන වෙනවා ඇක්ටිවේට් නොකරපු Windows 8 සංස්කරණයක් හා Skype පහසුකම. Skype වල සල්ලි තියෙන්න ඕන නෑ. මුලින්ම ඔයාලා මෙතනින් Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. ඊට පස්සෙ පහල වීඩියෝ එකේ විදියට ගින්දර වගේ ඇක්ටිවේට් කරගන්න. මේක වීඩියෝ එකක් විදියට තියෙන නිසා නියමෙට වරදින්නෙ නැතුව ඇක්ටිවේට් කරගන්න පුලුවන්.

Windows 8 Permanent Activation (Phone Activation)



සිරියල් නම්බර් ගන්න මෙතනින්: http://pastebin.com/LuUb5PEC

Steps: 1) Disconnect from the internet.

2) Move your mouse to the bottom left of your screen then right click and run Command Prompt as admin.

3) Enter the key that your going to be using like this "slmgr /ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX" and press enter.

4) Go to your PC Info and click on "view details"

5) Activate by phone.(else via cmd enter "slui 4")

6) Select UK and phone the number by Skype or your home phone.

7) Press One (1) when it ask how many PC's your going to be activating.

8) Enter your ID and enter the Confirm ID. and that is it!

මම හිතනවා මේ ලිපිය අනිවාර්යෙන්ම ඔයාලට වැදගත් වෙයි කියලා. වැදගත් උනා නම් වැඩේ කරගෙන සද්ද නැතුව නොයා කමෙන්ට් එකක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මටත් හෙල්ප් එකක් දෙන්න. එහෙනම් ආයෙත් දවසක වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු.

56 comments:

  1. Ela hackoooo (Y)

    ReplyDelete
  2. thnxx.... try ekak dila balannam....

    ReplyDelete
  3. නියමයි මචන්

    ReplyDelete
  4. Ane HAcKooooo,,, Pls Keys wada karanne nathoooo, windows 8 pro walin baluwe

    ReplyDelete
    Replies
    1. බොල මමත් ඕක ඉයේ රෑ වින්ඩොස් 8 එන්ටර්ප්‍රයිස් වර්ශන් එකට කරා. මේ කී ට්‍රයි කරලා බලන්න.

      ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා කරන්න. වීඩියෝ එක මුල ඉඳලා බලලා හැම පියවරක්ම අනුගමනය කරන්න.

      7R8Q3-NDVJT-7Q7WQ-Q8JFJ-MR9VC

      3NKP9-K2XW9-FQHWH-MDMCQ-TCKVC

      B838D-R2NFX-FMTV3-YQDPJ-82KVC

      74N7B-HW932-K9CD7-2FY6B-X4PK2

      3HBY3-3GNXP-22R96-CCMCB-HT67C

      KGQND-Q2HH6-XHXHC-89VWW-82KVC

      6CNK2-RTVRV-TXYQK-86DBM-B4DHC

      BKNP2-JYR8Q-2JXY2-YJCYQ-YBFDP

      FXNCJ-43764-QX6WY-RWB98-F3G7C

      YK9KN-QRT2H-T3PY7-R9QQY-X4PK2

      7WMNC-DJVPW-4VYMY-848HX-DYFDP

      2HJQN-B6PCT-VBK7B-8C62J-82KVC

      Delete
  5. මචං..........මට ඕනේ Windows 8 Pro එක Activate කරගන්න.ඒකට වැඩකරන Serial Key එකක් දාන්නකෝ.මගේ එක 64 bit ekak....................... :)ඉක්මනට එවන්න.තැන්කිව් වේවා.

    ReplyDelete
  6. @Agosto:ඉක්මනට එවන්න.තැන්කිව් වේවා. hikzzz..

    ReplyDelete
  7. hikzzzz...............

    ReplyDelete
  8. Elaz mchn.............tnx ban!
    umbanam deiyek ban..

    ReplyDelete
  9. Elaz mchn.....tnx!
    Umbanm deviyek ban..

    ReplyDelete
  10. Windows 8 Pro - 64bit මම ඇක්ටිව් කර ගත්තා
    තැන්කූ හැකා............!!!

    ReplyDelete
  11. Hmm Hackrish aiye meke Windows 8 Pro 64bit ekata ehema nadda ?

    ReplyDelete
  12. EEE hari !! වැඩ වැඩ !! ඔක්කොම වැඩ !! තැන්ක්ස් වේවා !!! ඉස්තුති !!!

    ReplyDelete
  13. Hari giye nane, Skype eken kiyanawa apita key ekak denne nane, hafoi

    ReplyDelete
  14. machan meke thiyana product key ekak dala kalama kiyanawane key eka waradi software victim scn ekak moko karanne ekata

    ReplyDelete
  15. machan meke dila thiyana key ekak dala wede karaddi kiyanawane software victim scn ekak moko karanne dan

    ReplyDelete
  16. මචන් හැකා නියමයි මේක වැඩ කල පට්ටටම ;) තැන්කු වේවා !

    ReplyDelete
  17. මචන් හැකා නියමි මේක වැඩ කල පට්ටටම ;) තැන්කු වේවා !

    ReplyDelete
  18. thank uuu bro... ela kiri wage wada...

    ReplyDelete
  19. hacko dan me skype call ganna puluwan eth ara no tik gahana iwara wunama product eka hora ekak kiyanawa help.

    ReplyDelete
  20. ela haka.............macho meka format karanna unoth mokada karanne......ara apata deepu serial eka nawatha dala active karaganna puluwanda? windows 8 walata virus guard awashya nedda?

    ReplyDelete
  21. 3) Enter the key that your going to be using like this "slmgr /ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX" and press enter.
    methanata gahanne key 1k mokakda? koheda thiyenne?

    ReplyDelete
  22. 3) Enter the key that your going to be using like this "slmgr /ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX" and press enter.
    methanata gahana key 1k koheda thiyenne?

    ReplyDelete
  23. හැකා Keys අප්‍රෙල් 24 ඉවරයි කියලා කියනවනේ????

    ReplyDelete
  24. Thank You Bro !!! Win 8 Activated !!

    ReplyDelete
  25. machan meken windowa server 2012 activate karaganna puluwanda kiyapanko?

    ReplyDelete
  26. suppa work machan . . . . . . 8Pro Activated

    ReplyDelete
  27. Microsoft site eken download kala Enterprise Valuation Edition Me widihata activate karanna berida?

    ReplyDelete
  28. Matanam Meka Therenne Na Yalu.. Wena Widiyak Naddda Active Kara ganna.......

    ReplyDelete
  29. Matanam Meka Therenne Na Yalu.. Wena Widiyak Naddda Active Kara ganna.......

    ReplyDelete
  30. tnx machan........auto update nodamma kiyala aulk nane??????????/update kaloth apahu wade del weida?

    ReplyDelete
  31. Sira machan..thanks a lot!!!

    ReplyDelete
  32. patta pata pata thank machan

    ReplyDelete
  33. haca plzzz hlp:- windows 8 wala aero glass themes eka daganna wideyak kiyana wada loku udauwak machan

    ReplyDelete
  34. machanla mata ki yana wada windows 8 aero glass theme eka hada ganna puluwan vidihak

    ReplyDelete
  35. Machan meka active karata passe windows update karanna berida?

    ReplyDelete
  36. Fatta machan.... mamath kara vede goda. Thanks machan.hekata jayawewa!!!1

    ReplyDelete
  37. call karahama they say still have no reply.. eth mama 1 ebuwa Skype walin

    ReplyDelete
  38. when I press 1 they say that there is no reply

    ReplyDelete
  39. video eaka weda nene

    ReplyDelete
    Replies
    1. well done keep things up bro,
      #captain kelum#

      Delete
  40. Y me video 1k wada natte ?
    Eka plez fix karanna

    ReplyDelete
  41. video eaka weda nene !

    ReplyDelete
  42. http://www.youtube.com/watch?v=Pc3y2t0QTqQ

    meken balala karanna...

    ReplyDelete